කොළඹ බාලිකා පාසල්වලට පොලිස් ආරක්‍ෂාව

පාසැල් ක්‍රිකට්‌ තරග හේතුවෙන් බාලක පාසැල් වල සිසුන් බාලිකා විදුහල්වලට කඩා වැදීමේ ප්‍රවණතාවයක්‌ ඇතිවී තිබෙන බැවින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි සියළු බාලිකා පාසල් සදහා පොලිස්‌ ආරක්‌ෂාව ලබා දීමට තීරණය කර අැති බව පොලිස්‌ මූලස්‌ථානය සදහන් කරයි. අද (23) සිට අාදළ තීරණය ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස්‌ නිලධාරීන් එම … Continue reading කොළඹ බාලිකා පාසල්වලට පොලිස් ආරක්‍ෂාව